සිරස්තල
මැදපෙරදිග උණුසුම නිවෙද්දී ලෝක බොරතෙල් මිලත් පහත වැටෙයි ඇමරිකානු ගායක ඔලිවර් ට්‍රී ඇතුළු 6ක් හෙලිකොප්ටර් 2ක් එකිනෙක ගැටි ජීවිතක්ෂයට ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් හෙට අත්සන් තැබීමට තිබූ ඉස්ලාමාබාද් සාම සංදේශය කල් යයි ඩෙංගු මරණ 23ක් සමඟ කොළඹ දිස්ත්‍රික්කය අධි අවදානම් කලාපයක් වෙයි ගොඩකවෙල බස්නකන්ද නායයෑමේ අවදානමක ඉන්දීය ගුවන් හමුදාවේ AN-32 යානයක් ඇසෑම්හිදී අනතුරට ලක්වෙයි දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 75 ඉක්මවන තද වැසි මාදම්පේදී 5 හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ආබාධිත රණවිරුවන්ට සහන සැලසීම වේගවත් කිරීමට විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට අද (14) සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. දුම්රිය බලධාරීන් සඳහන් කරන්නේ මෙම ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වී ඇත්තේ වෙබ්

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට අද (14) සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. දුම්රිය බලධාරීන් සඳහන් කරන්නේ මෙම ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වී ඇත්තේ වෙබ් අඩවියේ පවතින දුම්රිය කාලසටහන් පද්ධතියට (Timetable System) පමණක් බවයි.

සිදුව ඇති හානිය නිවැරදි කර වෙබ් අඩවිය නැවත යථා තත්ත්වයට පත් කරන තෙක්, පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස දුම්රිය නිල වෙබ් අඩවියේ අදාළ කාලසටහන් ඇතුළත් කොටස පමණක් තාවකාලිකව අක්‍රිය කිරීමට පියවර ගෙන ඇත. වෙබ් අඩවියේ සෙසු කොටස් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්