ශ්‍රී ලාංකීය නිරූපණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර ජයග්‍රහණ තුනක් ලබාගත් ජාතික අධ්‍යක්ෂක චරිත් ගුණසේකර නැවත වතාවක් අතිවිශිෂ්ට ලෙස ඉදිරිපත් කරන Miss Teen Sri Lanka 2025 තරඟාවලියයි මේ.
මෙවර රන් ඔටුන්න හිමි කරගන්නේ කවුද? ජයග්‍රාහිකාවට රුපියල් මිලියන තුනක් වටිනා රන් ඔටුන්නක් සහ තවත් වටිනා ත්‍යාග රැසක් පිරිනැමීමට නියමිතයි.
ඔබත් වයස අවුරුදු 16ත් 23ත් අතර රූමත්, බුද්ධිමත් තරුණියක් නම්, අදම අයදුම් කරන්න!
අවසන් සම්මුඛ පරීක්ෂණය ලබන මැයි 11 වන දින උදෑසන 9:00 සිට Waters Edge හෝටල් පරිශ්‍රයේදී පැවැත්වේ.
මීළඟ ජාත්‍යන්තර කිරුළේ හිමිකාරිය වීමට ඔබ සූදානම්ද?
Miss Teen Sri Lanka 2025 – වැඩි විස්තර සඳහා 0777237239 අමතන්න.