සිරස්තල
ඉරාන තෙල් සම්බාධක ඉවත් කිරීමට ඇමෙරිකාවෙන් සැරසෙයි අද (20) සවස් කාලයේ දිස්ත්‍රික්ක කිහිපයකට වැසි සහ ගිගුරුම් මිත්තණිය සමඟ වැවේ දිය නෑමට ගිය 9 හැවිරිදි දැරියක් කිඹුලෙකුට බිලිවෙයි ඉරාන හැකර්වරුන්ගේ වෙබ් අඩවි 4ක් FBI භාරයට සූකර ගොවීන්ට අලුත් රක්ෂණයක් “බලශක්ති මධ්‍යස්ථාන සහමුලින්ම විනාශ කරනවා” – ඉරානයෙන් අමෙරිකාවට සහ ඊශ්‍රායලයට දරුණු අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඉන්ධන ලබාදීමට කටාර් එමීර්වරයාගෙන් සහතිකයක් පරණ QR එක අලුත් කරගන්න අද (19) සිට නව පහසුකමක්, වෙනත් අංකවලට ලියාපදිංචි කළ වාහනවලට විසඳුම් ඉන්ධන නිකුත් කිරීමේදී අද (19) සිට ‘ඔත්තේ-ඉරට්ටේ’ ක්‍රමය ක්‍රියාත්මකයි අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කිරීම තහනම්

ඉන්ධන මිල සංශෝධනය අද

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද (31) මධ්‍යම රාත්‍රියේ සිදුවීමට නියමිතව තිබේ. ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ද මේ දින වල පහළ යමින් පවතින බවට

මිතුරන් සමග බෙදාගන්න

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද (31) මධ්‍යම රාත්‍රියේ සිදුවීමට නියමිතව තිබේ.

ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ද මේ දින වල පහළ යමින් පවතින බවට වාර්තා වේ.

එවැනි පසුබිමක මෙරට ඉන්ධන මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ පහළ යනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂාවෙන් සිටියි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්