සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

පොලිස් ස්ථානාධිපතිවරුන් 16කට මාරුවීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් 16 දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් සහ නව පත් කිරීම් සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබෙනවා. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත

මිතුරන් සමග බෙදාගන්න

පොලිස් ස්ථානාධිපතිවරුන් 16 දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් සහ නව පත් කිරීම් සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබෙනවා. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත මෙම වෙනස්කම් සිදුකර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

අදාළ නිලධාරීන්ගේ නම් ලැයිස්තුව සහ ඔවුන්ට අදාළ නව ස්ථාන පිළිබඳ විස්තර පහතින්.

 

 

වෙනත් පුවත්

උණුසුම් පුවත්