සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

මනමාල හැන්දෑව

වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන්ගේ රසවින්දනය උදෙසා වැලිකඩ බන්ධනාගාර පුනරුත්ථාපනය අංශය මගින් සංවිධනය කල “මනමාල හැන්දෑව” ඒක පුද්ගල සංගීත ප්‍රසංගය ඊයේ (29)වැලිකඩ බන්ධනාගාර පරීශ්‍රෙය්දී පැවැත්විය.

මිතුරන් සමග බෙදාගන්න

වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන්ගේ රසවින්දනය උදෙසා වැලිකඩ බන්ධනාගාර පුනරුත්ථාපනය අංශය මගින් සංවිධනය කල “මනමාල හැන්දෑව” ඒක පුද්ගල සංගීත ප්‍රසංගය ඊයේ (29)වැලිකඩ බන්ධනාගාර පරීශ්‍රෙය්දී පැවැත්විය.

ප්‍රවීන සංගීතඥ කීර්ති පැස්කුවල් මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් එතුමන්ගේ ගී ඇතුළු සංගීත ක්ෂත්‍රයේ ප්‍රවීන ගායන ශිල්පීන්ගේ ගායනයෙන් හා වාදනයෙන් මෙම අවස්ථාව වර්ණවත් විය.

මෙම අවස්ථාව සදහා බන්ධනාගාර කොමසාරිස් (පාලන) බි.එම්.යු.ජි.ඒ.කේ. බස්නායක , බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා බුද්ධි) ගාමිණී බී. දිසානායක , බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ජගත් වීරසිංහ , බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) එස්.කේ.පල්ලතැන්න , අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) එන්.සුරංජී විජයවර්ධන මිය, කොමසාරිස් (අභ්‍යන්තර විගණන) ඩී.එම්.බී.කරුණාරත්න මහතා , බන්ධනාගාර මූලස්ථාන අධිකාරී නිමල් ශාන්ත, වැලිකඩ බන්ධනාගාර අධිකාරී ධම්මික දසනායාක , කොළඹ රිමාන්ඩ බන්ධනාගාර අධිකාරී ගලප්පත්ති ඇතුලු ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිළධාරීන් රැසක්, ආරාධිත අමුත්තන් හා බන්ධනාගාර ගත නේවාසිකයින් සහභාගී විය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්