සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

විජය කුළු බඩු ස්ලිම් කැන්ටාර් සම්මානයෙන් පිදුම් ලබයි

36 වසරක ජනතා විශ්වාසය දිනූ විජය ප්‍රොඩක්ට්ස් පුද්ගලික සමාගම 2025 වසරේ ස්ලිම් කැන්ටාර් සම්මානයෙන් පිදුම් ලබා තිබේ. විජය ප්‍රොඩක්ට්ස් පුද්ගලික සමාගම ස්ලිම් සම්මානයෙන් මෙලෙස පිදුම්

මිතුරන් සමග බෙදාගන්න

36 වසරක ජනතා විශ්වාසය දිනූ විජය ප්‍රොඩක්ට්ස් පුද්ගලික සමාගම 2025 වසරේ ස්ලිම් කැන්ටාර් සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

විජය ප්‍රොඩක්ට්ස් පුද්ගලික සමාගම ස්ලිම් සම්මානයෙන් මෙලෙස පිදුම් ලැබුවේ දසවෙනි වරට ය.

ශ්‍රී ලාංකීය කුළුබඩු සන්නාමය “විජය” ලැබූ මෙම සම්මානය වෙනුවෙන් සියලුම පාරිභෝගික ජනතාවට සිය ස්තූතිය පුදකරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්