සිරස්තල
නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර මැදපෙරදිග යුද ගිනි ඇවිළෙයි, පර්සියානු ගල්ෆ් කලාපයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි

කෙහෙළිය ගෙන් වූ ඖෂධවල මාරාන්තික බැක්ටීරියා සහ ලුණු වතුර

විවාදාත්මක හියුමන් ඉමියුනොග්ලෝබියුලීන් ඖෂධය තුළ මනුෂ්‍ය ශරීරයට අහිතකර මාරාන්තික බැක්ටීරියා අඩංගු වී ඇති බවත්, පිළිකා නාශක රිටොප්සිමැප් (Rituximab) ඖෂධයේ ලුණු වතුර පමණක් අඩංගු බවත්, ලෝක

මිතුරන් සමග බෙදාගන්න

විවාදාත්මක හියුමන් ඉමියුනොග්ලෝබියුලීන් ඖෂධය තුළ මනුෂ්‍ය ශරීරයට අහිතකර මාරාන්තික බැක්ටීරියා අඩංගු වී ඇති බවත්, පිළිකා නාශක රිටොප්සිමැප් (Rituximab) ඖෂධයේ ලුණු වතුර පමණක් අඩංගු බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි ජර්මානු රසායනාගාරයකින් වාර්තා වී ඇති බව නීතිපතිවරයා අධිකරණයට දන්වා තිබෙනවා.

මෙම තොරතුරු හෙළිදරව් වූයේ, මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව නඩුව මාලිගාකන්ද අධිකරණයේදී විභාගයට ගනිමින් සිටියදීයි.

මෙම හෙළිදරව්ව රට තුළ විශාල කම්පනයක් ඇති කර ඇති අතර, මහජන සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව දැඩි ප්‍රශ්න කිරීම් රැසක් මතු කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක වනු ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්