සිරස්තල

දුම්රිය සාමාන්‍යාධිකාරී එම තනතුරෙන් ඉවත් කරේ

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඔහු අදාළ තනතුරෙන් ඉවත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා

මිතුරන් සමග බෙදාගන්න

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඔහු අදාළ තනතුරෙන් ඉවත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් පසුගියදා කැබිනට් මණ්ඩලයට විශේෂ යෝජනාවක්ද ඉදිරිපත් කර තිබූ බව වාර්තා වේ. මෙම තීරණයට හේතු වූ කරුණු පිළිබඳව මෙතෙක් වැඩිදුර තොරතුරු අනාවරණය වී නැහැ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්