සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

ඉන්දියාවේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ ඔඩීෂා, ජාර්කන්ද් සහ බටහිර බෙංගාල ඇතුළු ප්‍රදේශ රැසක උෂ්ණත්වය පසුගිය 13වනදා සිට ඉහළ ගොස් ඇති බවයි. රාජස්ථාන් සහ උතුරු ගුජරාට්

මිතුරන් සමග බෙදාගන්න

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ ඔඩීෂා, ජාර්කන්ද් සහ බටහිර බෙංගාල ඇතුළු ප්‍රදේශ රැසක උෂ්ණත්වය පසුගිය 13වනදා සිට ඉහළ ගොස් ඇති බවයි.

රාජස්ථාන් සහ උතුරු ගුජරාට් ප්‍රදේශයන්ට සතියක කාලයක් මෙම අධික උෂ්ණත්වයේ බලපෑම එල්ල වන බව ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ඇති බව වාර්තා වේ

වෙනත් පුවත්

උණුසුම් පුවත්