සිරස්තල
ඉරාන තෙල් සම්බාධක ඉවත් කිරීමට ඇමෙරිකාවෙන් සැරසෙයි අද (20) සවස් කාලයේ දිස්ත්‍රික්ක කිහිපයකට වැසි සහ ගිගුරුම් මිත්තණිය සමඟ වැවේ දිය නෑමට ගිය 9 හැවිරිදි දැරියක් කිඹුලෙකුට බිලිවෙයි ඉරාන හැකර්වරුන්ගේ වෙබ් අඩවි 4ක් FBI භාරයට සූකර ගොවීන්ට අලුත් රක්ෂණයක් “බලශක්ති මධ්‍යස්ථාන සහමුලින්ම විනාශ කරනවා” – ඉරානයෙන් අමෙරිකාවට සහ ඊශ්‍රායලයට දරුණු අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඉන්ධන ලබාදීමට කටාර් එමීර්වරයාගෙන් සහතිකයක් පරණ QR එක අලුත් කරගන්න අද (19) සිට නව පහසුකමක්, වෙනත් අංකවලට ලියාපදිංචි කළ වාහනවලට විසඳුම් ඉන්ධන නිකුත් කිරීමේදී අද (19) සිට ‘ඔත්තේ-ඉරට්ටේ’ ක්‍රමය ක්‍රියාත්මකයි අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කිරීම තහනම්

මියන්මාරයේ භූමිකම්පාවෙන් මියගිය ගණන දහස ඉක්මවයි

මියන්මාර් – මැන්ඩලේ හි හටගත් ප්‍රබල භූකම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,002 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් පුද්ගලයින් 2,376 දෙනෙකු තුවාල ලබා ඇති අතර

මිතුරන් සමග බෙදාගන්න

මියන්මාර් – මැන්ඩලේ හි හටගත් ප්‍රබල භූකම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,002 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් පුද්ගලයින් 2,376 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් පුද්ගලයින් 30 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙහි වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ, මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේටයි.

ඊයේ ඇතිවූ රිච්ටර් මාපකයේ 7.7 ක ප්‍රබලත්වයෙන් යුතු මෙම භූකම්පනයෙන් තායිලන්තයේ බැංකොක් නුවරට ද දැඩි බලපෑම් එල්ල වී තිබුණා. විදෙස් වාර්තා සදහන් කළේ ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්