සිරස්තල
ප්‍රධාන ට්‍රාන්ස්ෆෝමරය නිවා දමා ඇලහැර විහාරස්ථානයක සිදුවූ මහා මංකොල්ලය ප්‍රදේශ රැසකට හෙට (16) සිට පැය 19ක ජල කප්පාදුවක් ස්ත්‍රී දූෂණ චෝදනා දෙකකට වැරදිකරු වූ නෝර්වේ කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිර දඬුවමක් සුරේෂ් සලේට සහනයක් ඉල්ලා අස්ගිරි මහ නාහිමියන්ගෙන් ජනපතිට ලිපියක් ඇඟලුම් ආදායම සියයට 7.3කින් පහළට හොරණ, මූණගම හන්දියේදී යතුරුපැදියකට බිලිවූ පදිකයා මැදපෙරදිග උණුසුම නිවෙද්දී ලෝක බොරතෙල් මිලත් පහත වැටෙයි ඇමරිකානු ගායක ඔලිවර් ට්‍රී ඇතුළු 6ක් හෙලිකොප්ටර් 2ක් එකිනෙක ගැටි ජීවිතක්ෂයට රෙදිපිළි අලෙවිසැලකින් මළ සිරුරු 2ක් හමුවෙයි ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

CJ අවුරුදු කුමරා කුමරිය 2025 නැවතත් අප්‍රේල් 10 වෙනිදා

පසුගියදා Thaprobane හි පැවැත් වූ CJ අවුරුදු කුමරා කුමරිය 2025 අවසානදී හදිස්සියේ හටගත් විශාල ගින්න නිසා අවසන් කිරීමට නොහැකි වුවා. එම නිසා Chandimal Jayasinghe මහතා

මිතුරන් සමග බෙදාගන්න

පසුගියදා Thaprobane හි පැවැත් වූ CJ අවුරුදු කුමරා කුමරිය 2025 අවසානදී හදිස්සියේ හටගත් විශාල ගින්න නිසා අවසන් කිරීමට නොහැකි වුවා.

එම නිසා Chandimal Jayasinghe මහතා විසින් ඉදිරිපත් කරන CJ අවුරුදු කුමරා කුමරිය 2025 ලංකාවේ දැවැන්තම අවුරුදු කුමරි සහ කුමරා තරඟය නැවතත් අප්‍රේල් 10 වෙනිදා බත්තරමුල්ල Waters edge හිදී සිදු කිරීමට සියල්ල සුදානම් කර තිබෙන බව ninenews.lk අපට වාර්තා වුණා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්